Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලුම ධීවර වරාය ආශ‍්‍රිත විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක්  

Add comments

දිවයිනේ සියලුම ධීවර වරාය සහ බහුදින හා එක්දින ධීවර යාත‍්‍රා ආශ‍්‍රිත විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් ආරම්භ කර තිබෙනවා.

පවතින ආරක්ෂක තත්වයත් සමග නව වැඩපිලිවෙළ ආරම්භ කළ බවයි ධිවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප‍්‍රකාශ කළේ. මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ හුවමාරුවීමට ඉඩකඩ ඇති බැවින් එය වැලැක්වීම සදහා නව ආරක්ෂක වැඩපිලිවෙළ ක‍්‍රියාත්මක බවත්, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG