Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණයෙන් නිවේදනයක්  

Add comments

උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වයඹ පළාත , මන්නාරම , වව්නියාව , මුලතිව් , ති‍්‍රකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ති‍්‍රක් පිළිබඳවයි එහිදී මූලික අවධානය යොමුවුණේ. හෙට දිනය තෙක් එය වලංගු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG