Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික උෂ්ණත්වයෙන් ඕස්ටේ‍්‍රලියාවට දැඩි බලපෑම්  

Add comments

අධික උෂ්ණත්වයෙන් ඕස්ටේ‍්‍රලියාවට දැඩි බලපෑම් එල්ලවුණා.

ඉන්දිය සහ පැසිපික් සාගර කලාපයේ කාලගුණ රටාවේ වෙනස්කම් සිදුවීමයි ඊට හේතුවවී තිබෙනවා. පසුගිය මාසයේ ඉහල උණුසුම් තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ජනතාවට මතුවිය හැකි ගැටලු අවම කිරිම සදහා උපදෙස් ලබාදි ඇති බවයි බලධාරින් පවසන්නේ. පාර්ලිමේන්තුවේද ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG