Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නුවරඑළියේ සුන්දර වසන්තය ඇරඹෙයි  

Add comments

නුවරඑළිය සුන්දර වසන්තය අද ආරම්භ වුණා. ඒ අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල්වල තූර්යවාදන කණ්ඩායම් 58 ක සහභාගීත්වයෙන් පැවැත්වූ සංදර්ශනයකිනුයි නුවරඑළිය සුන්දර වසන්තය ආරම්භ කෙරුණේ. නුවරඑළිය මහ නගර සභාව වාර්ෂිකව මෙය සංවිධාන කෙරෙනවා.  මාසයක් පුරා පැවැත්වෙන විවිධ උත්සව රැසක් නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්වෙනවා. දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG