
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු මස්කෙළිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත මස්කෙළිය නගරයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රෑම් 145ක් ඔවුන් ළඟ තිබී සොයාගත්තා. සැකකරුවන් අවුරුදු 25 සහ 30 වයස්වල පසුවන්නන්.
ඔවුන් අද හැටන් මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කෙරෙනවා.
Post a Comment