Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව ලාභම සමාගම සවුදි අරාබියේ  

Add comments

ලොව වඩාත්ම ලාභදායි සමාගම ලෙස සවුදි අරාබියේ ඉන්ධන සමාගමක් නම්කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර විගණන ආයතනය මගින්.

පසුගිය වසරේදී පමණක් ඇරැන්කෝ මෙම ඉන්ධන සමාගම වාර්තාකර ඇති ශුද්ධ ලාභය ඇමරිකා ඩොලර් බිලියන 111 ක්.

ලොව අනෙකුත් ප‍්‍රධානතම ඉන්ධන සමාගම් පහේම ශුද්ධ ලාභයට වඩා එය වැඩි අගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG