Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජංගා සහ අමිල සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට  

Add comments

අනුෂ්ක කුසල් හෙවත් ජංගා සහ අමිල සම්පත් රක්ෂත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් ලබන 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි අධිකරණය නියෝග කළේ. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ කංජිපානී ඉම්රාන් සමගයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පරික්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මක බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG