Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්ජිරියා ජනාධිපතිවරයා මේ මස 28 වනදා ඉල්ලා අස්වන බව නිවේදනය කරයි  

Add comments

ඇල්ජිරියා ජනාධිපතිවරයා මේමස 28 වනදා ඉල්ලා අස්වන බව නිවේදනය කළා. 82 හැවිරිදි අබ්දුල්සිස් බොටොෆ‍්‍රිලිිකා වසර විස්සක් එරට පාලකයා ලෙස කටයුතු කර තිබෙනවා.

සිව්වන ධුරකාලය ඉකුත්වීමට පෙර ඔහු ඉල්ලා අස්වීමට තීරණය කිරිම විශේෂත්වයක්. 2013 වසරේ සිට ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගී නොවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG