Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බක්මහ දිවුරුම ප්‍රතිඥ්ඥාව ලබාදීම අනිද්දා  

Add comments

මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම ප්‍රතිඥ්ඥාව ලබාදීම අනිද්දා සිදු කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වායන්. මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම මෙහි අරමුණයි.

සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන, පෞද්ගලික ආයතන හා පාසල් ඇතුළු රටේ සමස්ථ ජනතාවගේ දායකත්වයෙන් බක්මහ දිවුරුම නමින් මතින් වැලකීමේ ප්‍රතිඥ්ඥාව ලබා දීමට ජනාධිපති කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. අනිද්දා පෙරවරු 08.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදීයී මෙම කටයුතු සිදු වන්නේ. එකම දිනයක එකම වේලාවක මතින් නිදහස් රටක් බිහි කිරීමේ ජාතික වෑයමට දායකත්වය ලබාදෙන මෙන් රජය සියලුදෙනාට ඇරයුම් කරනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG