Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොයිං ගුවන් යානා නිපදවීම බිඳවැටී ඇති බව සමාගම නිවේදනය කරයි  

Add comments

737 වර්යේ ගුවන් යානා නිපදවීම සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇතැයි බොයිං සමාගම නිවේදනය කළා.

ගතවූ මාස කිහිපය තුළ නිපදවන ලද යානා සංඛ්‍යාව 52 ක්.

ඉතියෝපියා බොයිං 737 යානය අනතුරට ලක්වීමෙන් පසු මෙම තත්වය උදාවී තිබෙනවා.

එය ආයතනයට සිදුවූ දැවැන්ත පාඩුවක් බවයි බොයිං සමාගම පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG