පිළියන්දල රෙදි ගබඩාවක හටගත් ගින්න පාලනය කර තිබෙනවා.
ඒ සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවන රථ දෙකක් යොමු කිරීමට කටයුතු කළා.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.
ගින්නට හේතුව හෙළිව නොමැති බවයි පොලීසිය පවසන්නේ.
Post a Comment