Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලි රාජ්‍යයේ විරෝධතාකරුවන් 153 ක් අත්අඩංගුවට  

Add comments

මාලි රාජ්‍යයේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව උද්ඝෝෂණ ආරම්භවී තිබෙනවා.

ඒ එරට ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපයට විරෝධය පළකරමින්.

පුද්ගලයන් 153 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් දස දහසක් යෙදවීමට මාලි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG