Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දහ තුන් වසරක පාසල් අධ්‍යාපනය වෙනුවෙන් NVQ සහතිකයක්.  

Add comments

වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසුන්ට උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකය ද පිරිනමන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

රැකියා අපේක්ෂා කිරීමේදී කිසිදු අඩුපාඩුවක් නොවන ආකාරයෙන් දරුවන් වැඩ ලෝකයට ප‍්‍රවේශ කිරීම අරමුණයි.

පාසල්වල කී‍්‍රඩා පහසුකම් වැඩිදියුණු කිරිමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තෝරාගෙන සිටින කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 දෙනාට මැයි මාසයේදී පත්වීම් ලබාදීම සැලසුමයි.

පුහුණුවකින් පසු ඔවුන් පාසල් වලට යොමු කෙරෙනවා.

කී‍්‍රඩා දස්කම් සහ හැකියාවන් දක්වන දරුවන් දහසකට සුමග ශිෂ්‍යත්ව අරමුදල මගින් මාසිකව රුපියල් 2500 ක දීමනාවක් ලබාදීම සඳහා අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG