Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තහනම් ධීවර දැල් තොගයක් අත්අඩංගුවට  

Add comments

තහනම් ධීවර දැල් තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වුණා. ඒ උලක්කලෙයි කලපු ප‍්‍රදේශයේදී.

අඩි 150 ක දිග දැල් 15 ක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නැහැ.

තහනම් ධීවර දැල් තොගය වෙරුගල් ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG