Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලදිවයින් මහ මැතිවරණය අද  

Add comments

මාලදිවයින් මහ මැතිවරණය අද පැවැත්වෙනවා.

ආසන 87 ක් සඳහා තරඟවදින අපේක්ෂකයන් සංඛ්‍යාව 386 ක්. දෙලක්ෂ හැට හතර දහසක් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

මොහොමඩ් නෂීඩ්ගේ නායකත්වයෙන් යුත් මාලදිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG