Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ දෙවන විශාලතම ගුවන් සමාගමේ සම හිමිකරු ගුවන් අනතුරකින් මියයයි  

Add comments

රුසියාවේ දෙවන විශාලතම ගුවන් සමාගමේ සම හිමිකරු වන නටාලියා ෆිලේවා ගුවන් යානා අනතුරකින් මියගියා.

රුසියාවේ ධනවත් කාන්තාවන් අතරින් එක් අයෙකු වන ඇය සයිබේරියා ගුවන් සමාගමේ සම හිමිකාරිනියක්. ඇය ගමන් ගත් පෞද්ගලික ගුවන් යානය ජර්මනියේ ෆ‍්‍රැන්ක් ෆ්ර්ට් ගුවන් තොටුපොළේදී අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරෙන් යානයේ ගමන් කළ තවත් අයෙකු සහ ගුවන් නියමුවා ද මියගොස් තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG