
වෙනිසියුලා විදේශ අමාත්‍ය ජෝර්ජ් අරේසා මැද පෙරදිග සංචාරයකට එක්ව සිටිනවා.
තුර්කිය සහ ලෙබනනය යන රටවල සාකච්ඡා කිහිපයකට ඔහු සහභාගීවීමට නියමිතයි.
වෙනිසියුලා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පවසමින් කටයුතු කරන විපක්ෂ නායකවරයාගේ ක‍්‍රියාකලාපය ඇතුලු කරුණු කිහිපයක් ගැන මෙම සාකච්ඡාවලදී අවධානය යොමුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Post a Comment