අධි අවදානම් කලාපවල ජීවත්වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරිම සදහා පහසුකම් සලසන බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා.
මුලික වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබෙනවා.
නව නිවාස දෙදහසක් ඉදිකිරිම සදහා කැබිනට් අනුමැතිය ද හිමිවු බවයි අමාත්‍යවරයා පවසන්නේ.
Post a Comment