Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක්  

Add comments

සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආයතන ඊට එක්ව සිටිනවා.

හදිසි තෙල් විසුරුම් පාලන සැලැස්මක් ද හදුන්වා දී ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

කොළඹ වරාය, වැල්ලවත්ත සහ ගල්කිස්ස මුහුදු තීරයේ අද සිට පෙරහුරු වැඩසටහන් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG