Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිතුමා පරිසරය ආරක්ෂා කිරීමට මුල්තැන දෙනවා  

Add comments

පරිසරය ආරක්ෂා කළ යුත්තේ අපේ පරපුරට බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අද (4) පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

”ජනාධිපතිතුමා පරිසරය ආරක්ෂා කිරීමට මුල්තැන දෙනවා.පරිසර හානිය අප නතර කරන්න ඕන. කුඩා වඩු කර්මාන්තයේ යෙදෙන පවුල් ආරක්ෂා කළ යුතුයි.ඔවුන්ට භාණ්ඩ අලෙවි කිරීමේ මධ්‍යස්ථනය පිහිටුවීම වැදගත්.දීර්ග කාලීනව වඩු කාර්මික පවුල්ව තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවට මුල්තැන ලබා දිය යුතුයි.රුපියල් බිලියනයක් වෙන් කර තිබෙනවා කුඩා වැව් ප්‍රතිසංස්කරණයට. වනාන්තර ආරක්ෂා කිරීමට වැඩසටහන් රැසක් සිදු කිරීමට තිබෙනවා.”

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG