Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගජමුතු දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

ගජමුතු දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ දඹගල්ල නීලවබැද්ද ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින්.

සියඹලාන්ඩුව විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ දඹගල්ල පොලිසිය ඒකාබද්ධවයි මෙහෙයුම සිදුකළේ.

සැකකරුවන් මෙම ගජමුතු අලෙවි කිරීමටයි උත්සාහකර තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG