Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කරුණු රැසක් ගැන සාකච්ඡා කළ බවට උතුරු කොරියා නායකයාගෙන් ප‍්‍රකාශයක්  

Add comments

දෙරටට වැදගත්වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමග සාකච්ඡා කළ බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප‍්‍රකාශ කළා.

ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. උතුරු කොරියාවේ සංචාරයක නිරතවීම සදහා රුසියා නායකයාට කළ ඉල්ලිීම පිළිගැනීම සම්බන්ධයෙන් ද තමන් දැඩි සතුටට පත්වන බවයි උතුරු කොරියා නායකයා එහිදි සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG