Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් දරුවන්ගේ සුබ සාධනයට යුනිසෙෆ් සංවිධානය ඉදිරිපත් වෙයි  

Add comments

පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරයෙන් පීඩාවට පත් දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය ඉදිරිපත්ව තිබෙනවා.

ප‍්‍රහාරවලින් ළමුන් බොහෝ දෙනෙකු පීඩාවට පත්වුණා. ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නංවාලීම සදහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව යුනිසෙෆ් සංවිධානය සදහන් කළා.

එවැනි ළමුන්ගේ අනෙකුත් සුබ සාධන කටයුතු සදහා ද ලබන සතියේ සිට වැඩසටහන් ආරම්භ කරන බවයි ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG