Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට සහ අනිද්දා සතොස අලෙවිසැල් විවෘතයි  

Add comments

හෙට (27) සහ අනිද්දා (28) සති අන්ත දිනයන් හිදී සතොස අලෙවිසැල් විවෘතව තැබෙන බව ලංකා සතොස ආයතනය පවසනවා.

සෑම අලෙවිසැලක්ම පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතව තැබෙනවා. ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාව මත රාත්‍රී 9 දක්වා වුවද සතොස අලෙවිසැල් විවෘතව තැබීමේ බලය අදාළ ප්‍රාදේශීය කළමනාකරුවන් වෙත ලබාදී ඇති බවයි සතොස තවදුරටත් පවසන්නේ.

හිගයකින් තොරව සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ මෙමගින් මිලදී ගත හැකි බවද එම ආයතනය කියා සිටිනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG