Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පේරු රාජ්‍යයේ නගර කිහිපයකට ගංවතුරෙන් බලපෑම්  

Add comments

පේරු රාජ්‍යයේ නගර කිහිපයකට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

දින කිහිපයක් පුරා ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 300 ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ. ධීවර කටයුතු සදහා ගිය 49 හැවිරිදි පුද්ගලයෙකු ද අතුරුදන්ව තිබෙනවා.

ගංවතුර හේතුවෙන් පේරු රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ මාර්ග රැසක ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. ගංවතුර හේතුවෙන්  පසුගිය මාසයේ එරට දිස්ත්‍රික් 650 කට පමණ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG