Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරීන් 13 දෙනෙකුගේ ස්ථාන මාරුවීම් අවලංගු කරයි  

Add comments

පොලිස් නිලධාරීන් 13 දෙනෙකු සදහා ලබා දුන් ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ වන විට සිදුවන විමර්ශනවලට බාධා ඇතිවීම වැළැක්වීම පිණිස ජාතික පොලිස් කොමිසම මෙම තීරණය ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

මේ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ලබා දී ඇති ස්ථාන මාරුවීම් මෙසේ අවලංගු කෙරෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG