Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් 39 ක් සදහා ලබාදීමට නියමිතව තිබූ වීසා සහන යළි දැනුම්දෙනතුරු අත්හිටුවයි  

Add comments

ලබන මස පලමුවනදා සිට රටවල් 39 ක් සදහා ලබාදීමට නියමිතව තිබූ වීසා සහන යළි දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව ආගමන විගමන පාලක පසන් රත්නායක මහතා ප‍්‍රකාශ කලා.

පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන තීරණයට එළඹි බවයි රත්නායක මහතා සදහන් කළේ. විදේශිකයන් මෙරටට පැමිණීමට පෙර යෝජිතව තිබු ක‍්‍රමවේදය මගින් ගුවන් තොටුපොලේදීම වීසා ලබාගෙන රටතුළට ඇතුලුවීමට හැකියාව පැවතුණා.

එභෙත් එය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ආගමන විගමන පාලකවරයා  සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG