Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්කැනේඩියානු ගුවන් සමාගමේ නියමුවන් වැඩ වර්ජනයක  

Add comments

ස්කැනේඩියානු ගුවන් සමාගම ගුවන් ගමන් සියයකට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා.

ඒ හේතුවෙන් මගින් හැත්තැ දෙදහසකට ආසන්න පිරිසක් අසීරුතාවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නෙ. ගුවන් නියමුවන් තාවකාලික වැඩ වර්ජනයකට පිවිසිමයි ගුවන් ගමන් අවලංගු කිරිමට හේතුව.

ඔවුන් වැටුප් වැඩිකිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් හේතුකොටගෙන මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා. නෝර්වේ ,ස්වීඩන් සහ ඩෙන්මාර්ක් ගුවන් ගමන් රැසක් මෙලෙස අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG