අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදය අද (01) පාර්ලිමේන්තුවේ දී පවැත්වෙයි.
අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනෙන අතර,අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.
Post a Comment