Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලිබල මණ්ඩලයට සහන මිළට ඉන්ධන  

Add comments

විදුලිබල මණ්ඩලයට සහන මිළට ඉන්ධන ලබාදෙන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා ප‍්‍රකාශ කළා. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පත්කළ විශේෂ කමිටුව සිදුකළ ඉල්ලීමක් අනුව තීරණයට එළඹි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර පෞද්ගලික සමාගම් තුනකින් මෙගා වෙට් 100ක විදුලි ධාරිතාවක් මිළදි ගැනීමට සැලසුම් කර ඇතැයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

නව සැපයුම් සමඟ විදුලි කප්පාදුව සඳහා කඩිනමින් විසදුම් ලබාගැනීමට හැකිවනු ඇතැයි ද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG