
අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළෙද සැල් වැටලීම වැඩිකර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.
දීපව්‍යාප්තව වැටලීම් අඛණ්ඩව සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසක පමණ පිරිසක් ඊට යොදවා ඇති බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වාදෙන්නේ.
රසකැවිලි සහ පළතුරු වැනි ආහාර වර්ග අළෙවි කරන ස්ථාන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව ද එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.
Post a Comment