Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ටේ‍්‍රලියාව සමාජ මාධ්‍ය නීති දැඩි කරයි  

Add comments

සමාජ මාධ්‍ය හේතුවෙන් සිදුවන හිංසාකාරි ක‍්‍රියා වැළැක්වීම සඳහා වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රකාශ කළා.

නව නීති බලාත්මක කිරිමත් අපේක්ෂාවත්. නවසීලන්තයේ ප‍්‍රහාරයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරි ත්වය පිපිබඳ අවධානය යොමු කරමින් තීරණයට එළඹි බවයි ඔස්ටේ‍්‍රලියාව පවසන්නේ.

හිංසා සිදුවීම් පළකරන සමාජ මාධ්‍ය අයත් ආයතනවලට දඩ නියම කිරිමත් අරමුණක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG