
එස්තෝනියා පාලක පක්ෂය එරට මහ මැතිවරණය පරාජයට පත්වුණා.
මධ්‍ය දක්ෂිනාංශ පක්ෂයටයි මෙවර ජය හිමිව තිබෙන්නේ.
යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳව මෙවර මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වුණා.
ඉදිරියේදී ඒ සඳහා ජනමත විචාරණයවක් පවත්වන බවයි මැතිවරණය ජයග‍්‍රහණය කල පාර්ශවය සඳහන් කළේ.
Post a Comment