Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පහලොස් වන ඖෂධ කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් ඇරඹෙයි  

Add comments

15 වන දේශීය ඖෂධ කර්මාන්තශාලාවේ ඉදිිකිරිම් අද(05) ආරම්භ කෙරෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

හොරණ ප‍්‍රදේශයේ ඉදිකරන නව ඖෂධ කර්මාන්තශාලාව සඳහා යුරෝපිය තාක්ෂණය යොදාගන්නා බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කලේ.
සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට අනුව ගුණාත්මක ඖෂධ ජනතාවට ලබාදීම අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම අඩු මිළට ඖෂධ ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG