Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාවේ ලැව් ගින්නෙන් අක්කර 950ක් විනාශයි  

Add comments

දකුණු කොරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නෙන් අක්කර නවසිය පනහක් පමණ විනාශ වී තිබෙනවා.

නිවාස 310 ක් ගින්නෙන් විනාශ වී  ඇති බව වාර්තා වනවා. පුද්ගලයෙකු ජීවිතක්ෂයට ද පත් වුණා. පුද්ගලයින් හාරදහසක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගත්තා.  ගින්න පැතිරීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් පනස් දෙකක් වසා තිබෙනවා. හෙළිකොප්ටර් යානා 45 ක් සහ ගිනි නිවන රථ 77 ක් යොදා ගනිමින් ගින්න නිවීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG