Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔක්: 26 ආණ්ඩු පෙරලීම කිසිසේත් අනුමත කරන්නේ නෑ  

Add comments

ඔක්තෝබර් 26 වනදා සිදුවීම කිසිසේත් අනුමත කරන්නේ නැති බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා පවසනවා.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ බැහැ දැකීම සදහා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීයි තිස්ස අත්තනායක මහතා  මෙම අදහස් පළ කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG