Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කසක්ස්ථානයේ නව ජනපති සහ රුසියා ජනපති අතර සාකච්ඡා  

Add comments

කසක්ස්ථානයේ නව ජනාධිපති කශ්‍යම් ජොමාන් රුසියාවේ සංචාරයකට එක්වුණා. රතු චතුරස‍්‍රයකට පැමිණි කසක්ස්ථාන් ජනාධිපතිවරයා විශේෂ හමුදා උත්තමාචාරයකින් පිළිගත් බවයි රුසියා වාර්තා සදහන් කළේ.

ජනාධිපතිවරයා ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ඉදිකර ඇති යුධ ස්මාරකය නැරඹීමට ද එක්ව තිබෙනවා. ඉන් පසුව රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමඟ ඔහු සාකච්ඡා කළා.

දෙරට අතර සබඳතා වර්ධනය කරගැනීම සහ වෙළද හා ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG