Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරිමේ දින උත්සවය කිලිනොච්චියේදි  

Add comments

ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරිමේ දින උත්සවය කිලිනොච්චියේදි පැවැත්වුණා.

යුද්ධයෙන් අවතැන්වූවන්ට ස්ථීරසාර විසඳුම් ලබාදීම පිළිබද ජාතික ප‍්‍රතිපත්තිය ගැන ජනතාව දැනුවත් කිරිමත් ඊට සමගාමිවයි සිදුවුණේ. ජාතික ප‍්‍රතිපත්ති , ආර්ථික කටයුතු , පුනරුත්ථාපන ,නැවත පදිංචි කිරිම් ,උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී‍්‍ර ලංකාවේ බිම් බෝම්බ කි‍්‍රයාකාරි ජාතික මධ්‍යස්ථානය සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනයි මෙය ආරම්භ කළේ.

2020 වන විට ශ්‍රී‍්‍ර ලංකාව බිම් බෝම්බ වලින් තොර කළාපයක් බවට පත් කිරිමයි ඉලක්කය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG