Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සේවා අද සිට  

Add comments

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අද(05) පස්වරුවේ ආරම්භ වනවා.

ලබන 22 වනදා දක්වා අදියර දෙකක් යටතේ විශේෂ බස් සේවාව කි‍්‍රයාත්මක බවයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ කාලසටහන් සහ සැලසුම් කළමනාකරු සජීව ඩිලුක්ෂ මහතා ප‍්‍රකාශ කළේ.

පළමු අදියර සඳහා බස් රථ 1500 ක් කොළඹින් ආරම්භ කිරිමටයි සැලසුම් කර තිබෙන්නෙ. අවශ්‍ය වුවහොත් බස් රථ වැඩි කරන බවද සජීව ඩිලුක්ෂ මහතා සදහන් කළා.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන බදාදා (10) සිට විශේෂ දුම්රිය සේවා ආරම්භ කෙරෙනවා. නව දුම්රිය වාර විස්සක් ධාවනයට එක් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG