
ශ්‍රී‍්‍ර ලංකාව මේ වසරේදී ආර්ථික වර්ධනයේ ප‍්‍රගතියක් පෙන්නුම් කරනු ඇතැයි ආසියා සංවර්ධන බැංකුව ප‍්‍රකාශ කළා.
කෘෂිකර්මය සහ කර්මාන්ත මෙන්ම ආයෝජන ක්ෂේත‍්‍ර හේතුවෙන් විවිධ ක්ෂේත‍්‍රවල වර්ධනයක් මේ වනවිටත් පෙන්නුම් කර ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ. මේ වන විටත් ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථිකය ස්ථාවර මට්ටමක තිබෙනවා.
ඉදිරි වසර දෙක තුළ ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි ද ආසියානු සංවර්ධන බැංකුව ප‍්‍රකාශ කළා. ඒ සඳහා මූල්‍ය සහ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුවිය යුතු බවයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දුන්නෙ.
Post a Comment