Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු තංගල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තංගල්ල පොලීසිය සිදුකළ වැටලීමකින්. සැකකරු ළඟ තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 10 ක් සහ ව්‍යාජ පන්සියයේ නෝට්ටු 50 ක් සොයාගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. මෙම සැකකරුවන් මීටපෙර තංගල්ල සහ වලස්මුල්ල ප‍්‍රදේශවල සිදුවූ කොල්ලකෑම් දෙකකට සම්බන්ධ බවට ද තොරතුරු හෙලිවී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG