Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය මහ මැතිවරණය ලබන බ‍්‍රහස්පතින්දා ඇරඹෙයි  

Add comments

ඉන්දීය මහ මැතිවරණය ලබන බ‍්‍රහස්පතින්දා ආරම්භ වෙනවා. මැයි මස 19 වෙනිදා දක්වා මැතිවරණය අදියර 7 ක් යටතේ පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රාහුල් ගාන්ධි ආසන දෙකකින් තරඟ වැදීමටයි සූදානමින් සිටින්නේ. අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය මැතිවරණ සටනේ පෙරමුණ ගනු ඇති බවයි මත විමසුමකින් හෙළිවුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG