Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාව යේමන් යුද්ධයෙන් ඉවත් වෙයි  

Add comments

යේමනයේ කි‍්‍රයාත්මක යුද්ධයට සහායදීම ඉවත් කරගැනීමේ යෝජනාවක් ඇමරිකා කොංග‍්‍රස් මණ්ඩලයේදී සම්මත කරගෙන තිබෙනවා. ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණා.

මහජන නියෝජිතයන් 247 දෙනෙකු ඇමරිකාව යේමන් යුද්ධයෙන් ඉවත් වියයුතු බවටයි ප‍්‍රකාශ කර ඇත්තේ. ඊට විරුද්ධවී ඇත්තේ මන්තී‍්‍රවරුන් 175 දෙනෙකු පමණයි. කෙසේවෙතත් කොංග‍්‍රස් මණ්ඩලයේ පියවර සවුදි අරාබිය ඇතුලු ගල්ෆ් කලාපයේ රටවල් සමඟ පවතින ඇමරිකානු සබඳතා වලට මෙමගින් අහිතකර බලපෑමක් එල්ල කරන බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG