
සිසුන්ගෙන් ඉල්ලස් ලබාගැනීමේ චෝදනා මත ඉන්දීය විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විශ්ව විද්‍යාල සිසුන් එරට දූෂණ චෝදනා විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලක් හේතුවෙන්. හයිද්‍රාබාද් ප‍්‍රාන්තයේ ඔස්මේනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
විභාග සමත්කරවීම සඳහා මෙලෙස ඔහු මුදල් වංචා කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
Post a Comment