Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්කුඩු සමඟ තවත් දෙදෙනෙක් පිළියන්දලදී අත්අඩංගුවට  

Add comments

හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පිළියන්දල බටකැත්තර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පිළියන්දල පොලීසිය සිදුකළ මෙහෙයුමකින්. සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 710 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් දීර්ඝ කාලීන මත්කුඩු ජාවාරමේ නිරතවූ පුද්ගලයන් බව ද පොලීසිය ප‍්‍රකාශ කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG