Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රිවිධ හමුදාව තවත් තාක්ෂණික වශයෙන් ශක්තිමත් කිරීමට පියවර  

Add comments

ත්‍රිවිධ හමුදාව තාක්ෂණික වශයෙන් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ආරක්ෂක මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.  ආරක්ෂක මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG