
ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඒ කලාකරුවන්ගේ සහ ලේඛකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිවයි.
මෙහිදී අදහස් දැක්වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා අදහස් දක්වමින් කියා සිටියේ කලාව සම්බන්ධයෙන් කෙරෙන සීමාවන් පිළිබඳ සංවාදයකට යාමට කාලය එළඹ ඇති බවයි. නැතහොත් ලංකාවේ කලාව ඛේදවාචකයකට තල්ලු කරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
Post a Comment