Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික අලුත් සහල් මංගල්‍යය අනිද්දා  

Add comments

ජාතික අලුත් සහල් මංගල්‍යය අනිද්දා(06) පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

අනුරාධපුර ජයශ‍්‍රීමහා බෝධින් වහන්සේ අභියසදී එම කටයුතු සිදුකරන බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් මද්දුම බණ්ඩාර වීරකෝන් මහතා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG