
තුර්කියේ පැවති පළාත් මැතිවරණ කිහිපයකින් එරට ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොන්ගේ පක්ෂය පරාජයට පත්වුණා.
මේ වනවිට නිකුත් කර ඇති ප‍්‍රතිපලවලින් එකදු නගර සභාවක් හෝ ජයග‍්‍රහණය කිරිමට අර්ඩොන්ගේ පක්ෂයට නොහැකි වී ඇති බවයි විදේස් වාර්තා ප‍්‍රකාශ කළේ. ප‍්‍රතිඑලවලින් විපක්ෂ කණ්ඩායම් හිමිකර ඇති ප‍්‍රතිශතය 48.8%ක්.
Post a Comment