
ආරක්ෂක අමාත්යාංලශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්රුනාන්දු මහතා ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගිය ඉරිදා බෝම්බ ප්රසහාර එල්ලවීමෙන් පසු හේමසිරි ප්රශනාන්දු මහතා විදෙස් මාධ්යවවේදියෙකු සමග කළ ප්ර කාශ පිළිබද බොහෝ දෙනා දැඩි විවේචන එල්ල කළා.
ඒ අනුව අද(25) දිනයේ හේමසිරි ප්රමනාන්දු මහතා ආරක්ෂක අමාත්යාං ශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වුණා.
Post a Comment